Pani Appa recipe - Hoppers recipe - රසට පැණි ආප්ප හදමු - Recipe uva Pani Appa
14 Nov 2022
Recipe uva
මෙම විඩියෝව මගින් ඔබට ශ්‍රි ලංකාවේ රසට පැණි ආප්ප හදන හැටි දැකිය හැක. ඔබත් එය උත්සහ කරන්න. Pani Appa recipe Hoppers recipe පැණි ආප්ප Pani Appa @Recipeuva අවශ්‍යය ද්‍රව්‍යය... තෙත සහල් පිටි - 250g සීනි - 175g පොල් කිරි 175ml යීස්ට් හැන්දක් තිරිගු පිටි තේ හැදි 4ක් ලුණු තේ හැදි භාගයක්